FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව ය.