FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ තිපුද්ගල අධිකරණයට පැමීණෙයි..

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමීණියේය.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නඩුවට පෙනි සිටිම නිසා හෙතෙම පැමීණියේය.