FAST NEWS

24×7 Around the Globe

WhatsApp පණිවිඩ යැවීම 05 වරකට සීමාවෙයි…

 

සමාජයේ අසත්‍ය තොරතුරු පැතිරවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වට්ස්ඇප් (WhatsApp) සමාගම විසින් එක් පණිවුඩයක් නැවත යැවීම (forward) කිරීම 05 වරකට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

WhatsApp මඟින් එක් පණිවුඩයක් මේ වන විට 20 දෙනෙකුට පමණ නැවත යැවිය හැක.

අලුත්ම නීතිය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබෙන අතර ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.