FAST NEWS

24×7 Around the Globe

වැසි රහිත තත්ත්වය සහ ශීත කාළගුණය තවදුරටත්…

 

අද (22) දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී පවතින ශීත කාළගුණය තවදුරටත් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.