FAST NEWS

24×7 Around the Globe

මුලතිව්හි සිදුවු අනතුරකින් යුධ හමුදා මේජර් වරයෙක් හා කෝප්‍රල්වරයෙක් මරුට..

  මුලතිව් නැදුන්කර්නිහිදි යුධ හමුදා රථයක් අනතුරට පත් විමෙන් මේජර්වරයෙක් හා කෝප්‍රල්වරයෙක් මිය ගොස් තිබේ. එසේම තවත් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේය.