FAST NEWS

24×7 Around the Globe

මාතර – වැලිගමදී වෙඩි තැබීමක්…

 

මාතර වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර , සිද්ධිය පිලිබඳ වැලිගම පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබේ.