FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි සඳහා කෙටි අංකයක්.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මීන් පෙර මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ද ප්‍රකාශ යට පත් කෙරුණු අතර එහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (21)  මුලතිව් – මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේදී පැවති අතර එහිදි මෙම අංකය නිවේනදය කෙරුණ බවත් එම ඒකයය පවසයි.