FAST NEWS

24×7 Around the Globe

තංගල්ල වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් තවත් සැකකරුවෙක් අල්ලයි…

 

2018 වසරේ දෙසැම්බර් 25 වන දින තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධව තවත් සැකකරුවෙකු අද (21) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු හෙට (22) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.