එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (21) පස්වරු 05 ට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විමට නියමීත බව එම පක්ෂය කියයි.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සහ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිලිබද අවධානය යොමු කෙරෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.








