FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (21) වැඩ වර්ජනයක…

 

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියේ පරිපාලන තනතුරු අකර්මන්‍යය කිරීමට බළධාරින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.