FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කටුනායක අධිවේගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක්..

 

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයෙකු මීගමුව පොලීසිය අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.