FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට..

 

හිටපු අමාත්‍යවරයෙක් වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2005 වසරේදී මෙම ඝාතනය සිදුවූ අතර 39 හැවැරිදි නවනීතයන් ජී. යන නමින් හැදින්වෙන් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් වීම, මනුෂ්‍ය ඝාතන හා මනුෂ්‍ය ඝාතන කිරිමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.