2015 ජනවාරි 15 සිට 2018.12.31 දක්වා කාලය කුල සිදුවු බරපතල වංචා ගැන සෙවිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති කොමීසමක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
විශ්‍රාමීක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිසම පත් කර ඇති බවද එම එ්කකය කියයි.
ගැසට් පත්‍රය පහතින්











