2018 අධ්‍යන පොදු සහතිත පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කිරිමේ කාලය අදින් (16) අවසන් වන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම් පත්‍ර පාසල්වලින් ලබාගැනිමේ පහසුකම් සලසා ඇති බවත් සෙසු අයැදුම්කරුවන්ට අන්තර්ජාලය හරහා හැකියාව පවතින බවද සඳහන්.








