දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේ විවෘත කිරීමට හැකිවනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
මේ වනවිටත් කිලෝමීටර 96 කින් යුත් එම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු 80 % කින් පමණ අවසන් කර ඇති බව එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා සදහන්කර සිටියේය.








