FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ වාර්තාව ඉදිරි සතියේදී නීතිපතිට…

 

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇතිවූ ගැටුම පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි සතියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට විදෙස් ගතව සිටින කථානායක කරූ ජයසූරිය මහතා යළි පැමිණි පසු අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ අවසන් වාර්තාව මේ වනවිට සකස් කර අවසන් වී ඇති බවත් ඔහු කියා සිටියේය.