FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප දිස්තික් හා ආසන සංවිධායකවරු ජනපති හමුවට..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (11) පස්වරු 03 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂය කියයි.

පළාත් 3 ක දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ඊට සහභාගිවීමට නියමිත බවද පැවසේ.

එමෙන්ම ඉරිදා දිනයේදීද පළාත් කිහිපයක සංවිධායකවරුන් කැඳවා ඇති බවත් පැවසේ.