FAST NEWS

24×7 Around the Globe

යෝජිත ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 05 ක් පාර්ලිමේන්තුවට..

 

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 05 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (11) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එසේම අද ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බව එ සම්බන්ධ විවාදයට එක් වෙමීන් අග්‍රමාත්‍යවායර පැවසීය.