FAST NEWS

24×7 Around the Globe

දයා ගමගේ මහතාගේ අමාත්‍ය ධූරය වෙනස් වෙයි..

 

කම්කරු, වෘත්තිය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා, සමාජ සවිබල ගැන්වීමේ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධය ඒකකය පවසයි.