කටහඩ පරික්ෂණයකට අදාලව හඩ සාම්පලයක් ලබාගැනීම සදහා ලබන සඳුදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන පැමිණීල්ලට අදාලව ලැබී ඇති දුරකථන සංවාද තුල පොලිස්පතිවරයාගේ කටහඩ ඇතිද යන්න තහවුරු කර ගැනීම සදහා මෙම හඩ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.








