FAST NEWS

24×7 Around the Globe

නීතිඥ සංගමයේ සභාපති ධූරයට දෙදෙනෙකු නාමයෝජනා භාරදෙයි…

 

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරඟ කිරීම සඳහා නීතිඥවරුන් දෙදෙනෙකු විසින් නාමයෝජනා භාර දී ඇත. 

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ මහින්ද වී.කේ. ලොකුගේ මෙලෙස නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වෙයි.