අද (10) රැස්වූ පාර්ලිමේන්තු සභා ගර්භය අමතමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශකර සිටියේ ශ්රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක් ජනවාරි 14 වනදා ගෙවීමට සිදුව ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් 26 දා මෙරට ඇතිවූ දේශපාලන අර්බුදය ශ්රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා ප්රකාශ කළ නිවේදනය පහතින් දැක්වේ…












