FAST NEWS

24×7 Around the Globe

විදේශීය ඉපැයීම් සඳහා වු බද්ද ඉවතට..

 

අනේවාසික හෝ නේවාසික බැංකු ගිණුම් වෙත 2018 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට වාණිජ බැංකු වෙත එවන ලද විදේශීය ඉපැයීම් ආදායම් බදුවලින් නිදහස් කරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේහි පණිවිඩයක් සඳහන් කර ඇත.

මීන් පෙර මෙම ගිණුම් සඳහා එවන ලද විදේශීය ඉපැයීම් සඳහා සීයයට පහක (5%) බදු මුදලක් අය කරන ලදි.