FAST NEWS

24×7 Around the Globe

වාහන මිල ඉහළ යන ලකුණු….

 

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03 ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැයෙන් වාහන සඳහා බදු පැනවීමක් සිදු නොකළද දැනට පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ දැමීමට සිදුවන බව එම සංගමය සදහන් කරයි.