FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තරව පිළිගන්නා උප්පැන්න සහතිකයක් මාර්තු මාසයේ සිට…

 

ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වන උසස් ප්‍රමිතියෙන් යුත් නව උප්පැන්න සහතිකයක් ලබන මාර්තු මාසයේ සිට නිකුත් කිරීමට කටයුතු කිරීමට නියමිතව ඇති අතර , ඊට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් ආචාර්ය එන්. සී. විතානගේ මහතා පවසයි.