අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වන බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.







