FAST NEWS

24×7 Around the Globe

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

 

2019 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08) විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම පසුගිය නොවැම්බර් මස 14, 15, 16 දිනයන්හිදී පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබලන විශේෂ කාරක සභාවද අද (08) දිනයේදී රැස්වීමට නියමිතය.