FAST NEWS

24×7 Around the Globe

තෙල් සංස්ථාවේ සිදුවීමට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

 

පසුගිය දිනක දෙමටගොඩ තෙල් සංස්ථාවේ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රී කේ. ජි. කුලතිස්ස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.