නමෝ නාරයන මධ්‍යස්ථානයේ හිමිකරු වන කීර්ති දිසානායක සහ එහි සේවකයෙකු අද (07) පෙරවරුවේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ වාලම්පුරි අලෙවි කිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








