FAST NEWS

24×7 Around the Globe

අයවැය මාර්තු 05 – ඡන්දය අප්‍රේල් 04

 

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මාර්තු මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් තුන්වැනි වර කියැවි.. විවාදය මාරිතු 14 වැනිදා සිට සිදු කෙරෙන බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එ සම්බන්ධ අවසන් ඡන්ද විසමසිම අප්‍රේල් මස 04 වැනිදා පැවැත්වෙන බවද කියයි.