FAST NEWS

24×7 Around the Globe

මාතලේ සුරාසැල් හෙට (05) වැසෙයි..

 

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියලුම සුරාසැල් හෙට (05) වසා තැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ නිල උත්සවයට නිමිත්තෙන් එම පියවර ගන්නා බව සඳහන්.