තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ඊට කුරූණැගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පත් කිරීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවරුම් දිමෙන් අනතුරුව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මාධ්‍ය වෙත පැවසීය.








