FAST NEWS

24×7 Around the Globe

පළාත් ආණ්ඩුකාරවරු 05 ක් දිව්රති..

 

පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් අද (04) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ලැයිස්තුව

අසාත් සාලි – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
මෛත්‍රී ගුණරත්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
සරත් ඒකනායක – උතුරු මැද ආණ්ඩුකාර
පේෂල ජයරත්න – වයඹ පළාත් ආණ්ඩුකාර
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර