FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මහ ලේකම් ධුරය දයාසිරිට..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් ඊයේ (03) රාත්‍රීයේ ඉල්ලා අස්වි තිබේ.

ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (03) පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.