FAST NEWS

24×7 Around the Globe

කථානායක කරූ අද (03) උතුරට..

 

කථානායක කරූ ජයසුරිය මහතා අද (03) උතුරු පලාතේ සංචාරයකට එක්වන බව කාථානායක මාධ්‍ය අංශය පවසයි.

පසුගියදා උතුරු පලාතේ ඇති වු ආපදා තත්වයෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීම සහ ඔවුන්ගේ සුවදුක් විමසා බැලිම එහි අරමුණ වි තිබේ.

කථානායකවරයා සමග පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇත.