ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ජනවාරි මස 16 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනාවකට සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.








