2019 වසර අයවැය යෝජනා සකස් කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව අද (02) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති බවත් , ඉදිරි සති 08 ක කාලය තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
මෙහිදී එක් එක් අමාත්‍යංශ සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇත.








