FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන ඇප මත නිදහස් වෙයි…

 

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පළිසේන යන අය ඇප මත නිදහස් වී ඇත.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය.