FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

 

කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ දී අද (01) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා  ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.