දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එම තොගය රුපියල් මිලියන 2400 කට අධික බව බවත් ,ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම කළ බවත් ප්‍රකාඔ කළේය.








