FAST NEWS

24×7 Around the Globe

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත්විම් ලබයි..

 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.