FAST NEWS

24×7 Around the Globe

කටුගස්තොට සිර මැදිරියකදී සැකකරුවෙකු ගෙල වැලළාගනී…

 

කටුගස්තොට පොලිසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැලළාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි.

26 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස ගෙල වැළලාගෙන තිබේ.