FAST NEWS

24×7 Around the Globe

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට..

 

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.