FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන රූපවාහිනියේ සභාපතිත්වය යළිත් තිලකා ජයසුන්දරට…

 

මීට පෙර ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස කටයුතු කළ තිලකා ජයසුන්දර මහත්මිය නැවතත් එම ධුරයේ පිහිටුවීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

ජයසුන්දර මහත්මිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද කටයුතු කරනු ලබයි.