ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මැදපෙරදිග රටවල් (Middle East Countries) සදහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය නිකුත් කිරිම දෙසැම්බර් 31 දින අවසන් කිරිමට තිරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
ඒ අනුව ජනාවාරි 01 දා සිට සියලු රටවල් (All Countries) සදහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කෙරෙන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.









