තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවු ව තැබිමකින් සිව් දෙනෙක් මියගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යතුරු පැදියකින් පැමීණි දෙදෙනෙක් මෙම වෙඩි තැබිම කර ඇති බවත් කියයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කිරිමට පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා දැනුම් දි ඇති බවද එම කාර්යාලය පවසයි.








