FAST NEWS

24×7 Around the Globe

මිලියන 06 ක අධික මත්ද්‍රව්‍යය සමඟ පුද්ගලයෙක් පෑලියගොඩදි අත්අඩංගුවට..

මිලියන 06 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යය සමඟ 40  හැවිරිදි පුද්ගලයෙක් පෑලියගොඩදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි..