FAST NEWS

24×7 Around the Globe

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව කාළගුණයෙන් නිවේදනයක්..

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු අඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් මහජනතාව වෙනුවෙන් අද ප.ව. 5.00 සිට රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.