FAST NEWS

24×7 Around the Globe

නව ජනාධිපති නිතීඥවරු 25 ක් දිව්රති

 

නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු එළඹෙන ජනවාරි 18 වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි දිවුරුම් දිමට නියමිතය.

එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින් දැක්වේ.

1.චින්තාමනි මුණමල්ලේ බලග්ලේ මහත්මිය.

2.සටෙන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා.

3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා

4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා.

5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා.

6.මදුරප්පෙරුමගේ චනද්‍රසිරි ජයරත්න මහතා.

7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා.

8.සිංහනාතගේ තරපති ජයනාග මහතා.

9.උපාලි සරත් කොන්ගහගේ මහතා.

10.සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා.

11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා.

12.බමුණූගේ ජෝෂප් බෙලාට් ශාන්තී පෙරේරා මහතා.

13.සුබ්‍රමනියම් පරම රාජා මහතා.

14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා.

15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්ත මහතා.

16.ශාන්ත චූලබයා රත්නායක මහතා.

17.අක්මිදන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා.

18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා.

19.පල්ලි මුල්ල කපුගමගේ නෙල්සන්ද සිල්වා මහතා.

20.වෙලායුද පිල්ලේ තවරාජා මහතා.

21.සරත් දෙවසේන විජේසිංහ මහතා.

22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා.

23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා.

24.සෞම්‍ය අමරසේකර මහතා.

25.ගීතක ගුණවර්ධන මහතා.