FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ශ්‍රේණි කිහිපයක් 26 මධ්‍යම රාත්‍රි සිට වර්ජනයකට..

 

දෙසැම්බර් 26 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට දින 02ක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා මාධ්‍ය වෙත පැවසීය.

දුම්රිය ශ්‍රේණි වැටුප් විෂමතා ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම කියයි.

මෙම වර්ජනය සම්බන්ධයෙන්

දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවද හෙතෙම පැවසීය.